සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේගේ නිවන අභියෝගයට ලක්වෙයි !

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වෙත කරන අභියෝගයයි.
දිනය:2016-01-24

01. ඔබ කර්මය පිලිගන්නවාද? එසේ පිලිගන්නේ නම් ඔබ එය බුද්ධ දර්ශනය තුලින් දුටු හැටි පවසන්න්න (ජෛන දහමේ විග්‍රහය බලාපොරොත්තු නොවෙමි. එහි හේතු දක්වා නැත.)

02. ඔබ පින් පව් ගිනුමක් ඇතිබව පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.

03. ඔබ ආත්මය පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.

04. සිත කියන එක පිලිගන්නවාද? සිතේ ඇතිවීම පැහැදිලි කරන්න බුද්ධ දර්ශනය තුලින්.

05. ඔබ නිවන/මෝක්ෂය පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.

Original Link

Comments
Sri Sampath Amali Chathurika
Sri Sampath Amali Chathurika සමන්ත බද්‍ර හමුදුරුවන්ට වෙන වැඩක් නැතුවම ඇති. මේවට උත්තර ටයිප් කොර කොර ඉන්න.
උත්තරේ දුන්නම මේ යකා තව එකක් කියයි. තේරුමක් නෑනෙ.( මම සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ අනුගාමිකයකු කයෙක් නොවේ)

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sri Sampath Amali Chathurika උත්තර නොදන බව දන්නව පුතා. සමාජය දැනුවත් කිරීමටයි මේව දාන්නේ. මේවා කතා නොකර හිටියොත් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේත් ඉන්නෙ හැමදාම මුලාවෙ. ඔබත් ඉන්නෙ මුලාවේ.

Sampath Janaka

Sampath Janaka oba mulawe nathnam rahathekda,

Harith Kumarasinghe

Harith Kumarasinghe සමන්තභද්‍ර හිමියන්ගෙන් අහන්නකෝ ඔය ප්‍රශ්න ටික.. උන්වහන්සේ මූණු පොතේ නෑ නේ. උන්වහන්සෙගෙන් රිජුව ඔය ප්‍රශ්න ටික ඇහුවා නම් හරි.. එහෙම නැත්නම් ඔය සජීවි වැඩසටහනක් වෙලාවකට ඇමතුමක් දීලා අහන්න..

Dinesh Maduranga

Dinesh Maduranga ay ubalata barida ugen api ahana ewa ahala uththara ewanna. wadak nane fb eke page group ekka ubalage profiluth akulan palayan

Harith Kumarasinghe

Harith Kumarasinghe මම එක එක පිස්සන්ගේ පණිවිඩ කාරයෙක් නෙවෙයි බන්!

Dinesh Maduranga

Dinesh Maduranga mama” kyna eka ayin krpnko redda

Dinesh Maduranga

Dinesh Maduranga ay tamun ehema kenek newei. ehema kenek wenne na kyla dadi sthawareka inna hadanne. mamatwe nadattu kramin?

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe ඔබ හිතනවද මේක ෆෝන් එකෙන් පැහැදිලි කල හැකියි කියල. එහෙනන් ඔයත් ෆෝන් එකෙන් නිවන් යයි 🙂

Harith Kumarasinghe

Harith Kumarasinghe එහෙනම් රිජුව මුහුණට මුහුණ අභියෝග කරන්න. ඒක නේ විය යුත්ත. ෆෝන් එකෙන් කතා කරන්න බැරි දේවල් කොහොමද ෆේස්බුක් එකෙන් කරන්නේ? ඒක හිතුනෙ නැද්ද??

Harith Kumarasinghe

Harith Kumarasinghe << ඔබ හිතනවද මේක ෆෝන් එකෙන් පැහැදිලි කල හැකියි කියල. එහෙනන් ඔයත් ෆෝන් එකෙන් නිවන් යයි >> ඒ කියන්නේ ෆේස්බුක් එකෙන් පැහදිලි කරන්න පුලුවන් කියන්නේ ඔබ ෆේස්බුක් එකෙන් නිවන් දැකල ඇති

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //එහෙනම් රිජුව මුහුණට මුහුණ අභියෝග කරන්න. //
ඔබට මේක තේරෙන්නෙ නෑ. අභියෝගය නෙවෙයි වෙන්න ඕන ප්‍රශ්නයට පිලිතුර. පිලිතුර කොහේ හෝ පලකර ලින්ක් එක මෙතන දාන්න. නැතුව බොරු අභියෝග, වාද විවාද මොටද? වාදයේදී වෙන්නෙ වාචාලයා දිනන එක.

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //ඒ කියන්නේ ෆේස්බුක් එකෙන් පැහදිලි කරන්න පුලුවන් කියන්නේ ඔබ ෆේස්බුක් එකෙන් නිවන් දැකල ඇති//
පිලිතුර කොහේ හෝ පලකර ලින්ක් එක මෙතන දාන්න.

Harith Kumarasinghe

Harith Kumarasinghe <<සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වෙත කරන අභියෝගයයි >>

<<ඔබට මේක තේරෙන්නෙ නෑ. අභියෝගය නෙවෙයි වෙන්න ඕන ප්‍රශ්නයට පිලිතුර. පිලිතුර කොහේ හෝ පලකර ලින්ක් එක මෙතන දාන්න. නැතුව බොරු අභියෝග, වාද විවාද මොටද? වාදයේදී වෙන්නෙ වාචාලයා දිනන එක.>>

මුලින් අභියෝග කරලා පස්සේ තව එකක් කියනවා..
රහතෙක්ගෙන් ප්‍රශ්න කරන්න කලින් තමන්ගේ මනසින් නිරවුල්ව තර්කයක් ගොතාගන්න පුරුදු වෙන්න.. පස්සේ බැරිය රහතුන්ට අභියෝග කරන්න..

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //මුලින් අභියෝග කරලා පස්සේ තව එකක් කියනවා.. //
මේවගේ පොටොෂොප් එකක් හදලා දානවනම් මනාපයි. මේ ගෘප් එකේ මෙහෙම ඒව දානව නිතරම සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්ගේ ගෝලයෝ නිතරම. ඒකයි මෙතන මෙක පලකලේ.

සිංහල ඩික්ෂණරි's photo.
Harith Kumarasinghe
Harith Kumarasinghe පොටොශොප් පෝස්ට් එකකින් ඔය ඔක්කොම කියන්න පුලුවන්ද? එහෙනම් ඔබ පොටොශොප් වලින් නිවන් යයි!
ඔබ මේ උන්වහන්සේට මෙතන අභියෝග කරලා තියෙන්නේ. ඔබම ගිහින් උන්වහන්සෙගෙන් රිජුව ඔය ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගන්න.
පෝය දවසක වගෙ ඇවිල්ලා ඇහුවොත් වීඩියෝගත කරලා මුලු ලංකාවටම අහන්න පුලුවන්.
ඔබට අනුව නැවත උපදින්නේත් නැති එකේ මොකටද බය වෙන්නේ? හැමෝම මෙහෙම කිව්වාම කරන්නේ පැනලා යන එක.
මොකද එතකොට බොරුව එලි වෙන නිසා.
මුහුණට මුහුණ කරන ශාස්ත්‍රීය සංවාදයක් සිදු කරන්න. එය සිදු කිරිමට ඔබට ශක්තිමත් කශෙරුකාවක් ඇති වේවා! 

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe // පොටොශොප් පෝස්ට් එකකින් ඔය ඔක්කොම කියන්න පුලුවන්ද? එහෙනම් ඔබ පොටොශොප් වලින් නිවන් යයි!//

එක එක ප්‍රශ්නයට පිලිතුරු ලියන්න පුලුවන්නේ. නිවන් යන එක තම තමන් කරගන්න ඕන නිසා ඒක ප්‍රේක්ෂකයින් බලාගනියි. ඔබගේ ධර්ම ප්‍රචාරක කටයුතු පොටොශොප් වලින් සිදුකරන නිසයි එහෙම කිව්වෙ.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //පෝය දවසක වගෙ ඇවිල්ලා ඇහුවොත් වීඩියෝගත කරලා මුලු ලංකාවටම අහන්න පුලුවන්.//

මගේ හිතවත්තු කීපදෙනෙක් ගිහිල්ල කුනුහරුපෙන් අහගෙන ඇවිල්ල තිබුන. ඒක නිසා පොටොශොප් හොඳායි.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි කුනුහරුප කිව්වට නරක වචන නෙවෙයි, ටිකක් සැර කරල කට්ටිය ඉස්සරහ බය කරල අඩි හප්පල. ඒගොල්ලො ඇවිල්ල කරගන්න දෙයක් නැතුව.

Sampath Janaka

Sampath Janaka බලාගෙන ගියාම මිත්‍යාවෙන් මිදුනම ආත්ම ශක්තිය නැති වෙලානේ ඔයාගේ.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි ආත්මයක් නෑ. 🙂

Harith Kumarasinghe

Harith Kumarasinghe එහෙම ගන්නත් ඉතින් උන්වහන්සේවම හමු වෙන්න වෙනවා. මොකද ඉතින් මේක ඔබේ අභියෝගයක් නේ… අනේ මන්දා ඇයිද කියලා තමන්ම අභියෝග කරලා දැන් තමන්ම පැනලා යන්නේ… මේ දිනවල ෆේස්බුක් වීරයෝ වැහි වැහලා.. හැබෑ ලෝකේ වීරයෝ නෑ.. වාද විවාදත් ෆේස්බුක් විතරලු..

Dinesh Maduranga
Dinesh Maduranga fackbook enne mokatada ehenm. ubalata puluwanne uta kynne menna mehema fb eken prasna ahanawa mewata uththara dennq kyla.
fb eka kynne madyayai. hambennama one nane ada kale

Harith Kumarasinghe
Harith Kumarasinghe ලොල් කවදද දන්නේ නෑ ආවේ? අපි නම් දැකලා නෑ කවදවත් කුණු හරුපෙන් බැනලා එලවනවා. අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා මිසක්.
ඔය ගැරඬි නියාය ඕන නෑ මිත්‍රයා කෙලින් ඇහුවා නම් හරි ඇවිල්ලා…

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි //එහෙම ගන්නත් ඉතින් උන්වහන්සේවම හමු වෙන්න වෙනවා. මොකද ඉතින් මේක ඔබේ අභියෝගයක් නේ//

ඔබගේ ඔය සාධාරන ප්‍රශ්න ඇසීමේ ක්‍රමවේදය අපට දැකගන්න පුලුවන් වෙන කලින් පටිගත කල විවාදයක්,(මේ ප්‍රශ්න වලින් එකක් හෝ කතා කරල /පිලිතුරු දීල තියන) වීඩියෝවක් දාන්න පුලුවන්ද?
එහෙම වීඩියෝ එකක් රෙකෝඩ් කරගත්තෙ නැත්නම් ඔබ ඔය කියන ක්‍රමවේදය මුලාවක්. පිලිතුර මගහැරීමට කරන ප්‍රෝඩාවක්.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි මෙම වීඩියෝව තුල නිවන දුටු ආකාරය ප්‍රකාෂ කරයි. නමුත් එය බුද්ධ දර්ශනය තුල මාර්ගය එතුමන් සඳහන් කරන මාර්ගය නොවේ. ආසාව පොඩිකරල අයින් කරල කියන්න (12:50 විනාඩිය) හැබැයි දැඩි උත්සාහය, උත්සාහ නොගෙන සිටීම (කාමසුකල්ලිකානු / අත්තකිලමතානු) යොදා නොගෙන තරනය කල බවයි බුද්ධ දර්ශනය. පොඩි අවුලක් තියනව එතුමගේ මාර්ගයේ.

Harith Kumarasinghe

Harith Kumarasinghe ඒ බුද්ධ දර්ශනය ගැන ඔබ දාගෙන ඉන්න රාමු මිසක් වෙන යමක් නොවේ. උන්වහන්සේ පහදන්නේ නම් පිහිනා සිටින්නේත් නැතුව නිකන් සිටින්නේත් නැතුව, ඔනවට වඩා ඔලුවට අරගෙන දඟලන්නෙත් නැතුව, ගමන් කරන නිදහස් මාර්ගය. නොබැඳී සිටීමේ මාර්ගය. එපමණයි.

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe // උන්වහන්සේ පහදන්නේ නම් පිහිනා සිටින්නේත් නැතුව නිකන් සිටින්නේත් නැතුව//
වීඩියෝ එකේ තියෙන්නෙ වෙන කතාවක් නේ. හාත්පසන් වෙනස් මාර්ගයක්:
“ආසාව පොඩිකරල අයින් කරල කියන්නෙ (12:50 විනාඩිය)”

Harith Kumarasinghe
Harith Kumarasinghe තිස්ස මහත්මයා, ආසාව පොඩි කරලා අයින් කරන ක්‍රමය තමයි පිහිනා සිටින්නේත් නැතුව නිකන් ඉන්නෙත් නැතුව ගොඩ යන ක්‍රමය.
ඔබ පොත්පත් වලින් මොනවා කියෙව්වත් යන්න වෙන පාර ඒ දේශනා කරන මාර්ගයම තමයි..
පොතේ පරිප්පු හදන විදියට නෙවෙයි ඇත්තටම පරිප්පු හදන්න දන්න මනුස්සයා කරන්නේ..
ඔබ පොතට සාධාරණය ඉටු වෙන දෙයක් හොයාගන්න. අප අපේ හිතට සාධාරණය වෙන මගක් හොයාගෙන යන්නම්

Isuru Gunasekara
Isuru Gunasekara කොහේ හරි උත්තරේ දාලා link එක එවන්න කියන්න තරම් ඔබ තුමගේ අභියෝගය ඔච්චරට බාල කරන්න එපා..හෙඩ් ලයින් එකනම් කියලා තියෙන්නේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේට කරන අභියෝගයයි කියලා..
//අභියෝගය නෙවෙයි වෙන්න ඕන ප්‍රශ්නයට පිලිතුර. පිලිතුර කොහේ හෝ පලකර ලින්ක් එක මෙතන දාන්න. නැතුව බොරු අභියෝග, වාද විවාද මොටද? වාදයේදී වෙන්නෙ වාචාලයා දිනන එක..// #බොරු #අභියෝග #නොකර #ඉන්න #මහත්තයෝ..

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි //කොහේ හරි උත්තරේ දාලා link එක එවන්න කියන්න තරම් ඔබ තුමගේ අභියෝගය ඔච්චරට බාලද..?//
දැන්නම් ලින්ක් එකවත් එපා කියන්න වෙන්නෙ. දීපු උත්තර ෆුල් අවුල්.

සිංහල ඩික්ෂණරි's photo.
Isuru Gunasekara

Isuru Gunasekara ලයිව් විඩියෝ කරලා ප්‍රසිද්ධ කරනවා කිව්වම අවුල් තමයි මහත්තයා ..fb, බ්ලොක් වීරයොන්ට වෙන යන කල ඔක තමයි..

Sri Sampath Amali Chathurika
Sri Sampath Amali Chathurika රහත් උනා හෝ නැතා හෝ කොහොමද ඒක රහත් නොවුන කෙනෙක් තේරුම් ගන්නෙ? උත්තරේ දුන්නම ඔබ කියයි. නෑ නෑ ඔහොම නෙවෙයි මෙහෙමයි. කියල, රහත් වෙන්නෙ මෙහෙමයි ඔහොම නෙවෙයි කියයි.
එපා වෙනවනෙ ඉතින්. ඒ හින්ද ඔයා හිතාගන්න ඒ හාමුදුරුවෝ රහත් නෑ කියල.
හෙනම ලේසි අපි කාටවත්ම අවුලක් නෑ ඒකෙන්

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි ප්‍රශ්නය රහත් උනා හෝ මහත් උනා කියන එක ගැන නොවෙයි. ඔය උඩ අංක දාල තියෙන්නෙ ප්‍රශ්න ටික. අනික කවුරුත් රහත් උනා කියල කාටවත් ඒක ප්‍රශ්නයක් කරගත් යුතු නෑ. වචන හැමවිටම සාපේක්ෂයි.

Sampath Janaka

Sampath Janaka අය්යෝ මෙහෙමද අභියෝග කරන්නේ.මේක හරියට හැංගිලා ඉදල ගල් ගහල අපි ගැහුවා කියල කාලකන්නි සන්තෝසයක් ලැබුවා වගේ දෙයක්,අන්තිමට ගැහුවා ගල වදිලත් නැහැ,මෙහෙම අභියෝග කරන්න බැහැ මහත්තයෝ

Sampath Janaka

Sampath Janaka ඔබ අහල තියන ප්‍රශ්න වලට අපි ගාවත් උත්තර තියනවා, ඔබ හිතන්නේ උන්වහන්සේ මුළු බුද්ධ දේශනාව දන්නේ නැතිව උන්වහව්න්සේ වහන්සේ දේශනාව දන්නේ නැතිව දේශනා කරනවා කියලද?ඔබ දන්නේ නැති උනාට මේ රටේ උගත් බුද්ධ දර්ශනය දන්නා මහාචර්ය වරු දන්නවා උන්වහන්සේගේ දැනුම ගැන.ඒ නිසා දැනුමෙන් උනවහන්සේත් එක්ක හැප්පෙන්න බැරි බව,අවභෝදය අභියෝගයයට ලක් කරන්න ඒ නිසා කොහොමත් බැහැ .ඔබ කියල තියනවා ප්‍රශ්න අහන්න ගියාම එලවා ගන්නවා කියල.අපි නම් දැකල නැහැ දර්මය ගැන ප්‍රශ්න කරපු කෙනෙක් කවදාවත් එලවා ගන්නවා

සිංහල ඩික්ෂණරි

Sampath Janaka ඔබටත් යමක් කියන්න තිබේද මේ ගැන?
https://www.facebook.com/ashramaya/videos/882884841798208/

මෙම වීඩියෝව තුල නිවන දුටු ආකාරය ප්‍රකාෂ කරයි. නමුත් එය බුද්ධ දර්ශනය තුල මාර්ගය එතුමන් සඳහන් කරන මාර්ගය නොවේ. ආසාව පොඩිකරල අයින් කරල කියන්නෙ (12:50 විනාඩිය) හැබැයි දැඩි උත්සාහය, උත්සාහ නොගෙන සිටීම (කාමසුකල්ලිකානු / අත්තකිලමතානු) යොදා නොගෙන තරනය කල බවයි බුද්ධ දර්ශනය. පොඩි අවුලක් තියනව එතුමගේ මාර්ගයේ.

 

Sampath Janaka

Sampath Janaka මේක දේශනාවක කොටසක් විතරනේ උන්වහන්සේ හැම විටම උත්තර දෙන්නේ අසන්නාගේ දැනුමට සාපේක්ෂකව,මෙතැනදී කරන්නෙත් ඒක.ආසාව පොඩි කරලා දාන්න කියන එක නෙවේ උන්වහන්සේගේ දේශනාව,සම්පුර්න දේශනාවල තියෙන්නේ අන්ත වලින් ඉවත් වී.උත්සාහ කරන්නෙත් නැතිව,නොකරන්නේද නැතිව නිවන් දකින විදියක්.අනික සිතක් දකින්නේ එක අන්තයක් නම් උන්වහන්සේ අනික් අන්තය පෙන්නලා කියනවා එතන ඉන්න කියල.ඔහු එතන හදුනා ගත්තට පස්සේ තමා මධ්‍ය දේශනාව කරන්නේ. අනික මධ්‍ය දන්නා කෙනා මලක් කඩල දාන එකයි මාර්ගය දන්නේ නැති කෙනා මල කඩල දාන එකයි දෙකක්.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //ආසාව පොඩි කරලා දාන්න කියන එක නෙවේ උන්වහන්සේගේ දේශනාව,සම්පුර්න දේශනාවල තියෙන්නේ අන්ත වලින් ඉවත් වී.උත්සාහ කරන්නෙත් නැතිව,නොකරන්නේද නැතිව නිවන් දකින විදියක්.//

හරි කලින් වීඩියෝඑ එක වැරදීමකින් කියපු එකක් කියමු. ඒ කියන්නෙ එතන අහන් ඉන්න කෙනාට කියන්න ඕන ඒ විදියට කියමුකෝ. ඔබ කියන විදියේ එකකුත් මෙතන දාන්න බලන්න. “උත්සාහ කරන්නෙත් නැතිව,නොකරන්නේද නැතිව නිවන් දකින විදිය”
වීඩියෝ එකක් නැත්නම් පොටෝශොප් වලින් හදපු එකක් උනත් භාරගනු ලැබේ.

Sampath Janaka

Sampath Janaka Ai oya ochchara hoyanne.oya yana maga hari nam wiawanam echchraine

Sampath Janaka

Sampath Janaka ඔයා ඔය u tube එකේ තියන දේසනා ටික ඔක්කොම අහල බලන්න ඒතකොට සින්හල තේරනවනම් තෙරේවි ඒ උන්වහන්සේගේ දේසනාවල හරය උත්ශාහ කරන්නේද නොකරනේද නැතිව යන මාර්ගය බව.අනික උන්වහන්සේ ඒ දේසනාව නෙවේ නම් මමත් ඔබත් ඒක්ක තර්ක කරනවනේ ඒක එහෙම නෙවේ කියල මම උන්වහන්සේගේ දේසනා අවුරුදු ගානක් අහන කෙනෙක්.ඔබට වැරදිල උනවහන්සේ කරන්නේ මධ්‍ය දේසනාවමයි.

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි ඔබගේ පාර්ශවයෙන් ලද පිලිතුරු සාරාංශ කලොත්:
වීඩියෝ අංක1:
01. ආත්මය තිබෙනබව සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි දකින හැටි කියන්නෙ නෑ කොතනකවත්.
02. සිත කියල එකක් තිබෙන බව සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි දකින හැටි කියන්නෙ නෑ කොතනකවත්.
03. නිවන පිලිගන්නවා සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ ,බාගෙට පැහැදිලි කරනව ඒක නොදන්නා අයට. හැබැයි දකින හැටි කියන්නෙ නෑ කොතනකවත්.
(නිකන් වැල්වටාරම් ටිකක් කියනව විතරයි. අනිත් අය වගේම.)
වීඩියෝ අංක2:
මෙම වීඩියෝව තුල නිවන දුටු ආකාරය ප්‍රකාෂ කරයි. නමුත් එය බුද්ධ දර්ශනය තුල මාර්ගය එතුමන් සඳහන් කරන මාර්ගය නොවේ. ආසාව පොඩිකරල අයින් කරල කියන්නෙ (12:50 විනාඩිය) හැබැයි දැඩි උත්සාහය, උත්සාහ නොගෙන සිටීම (කාමසුකල්ලිකානු / අත්තකිලමතානු) යොදා නොගෙන තරනය කල බවයි බුද්ධ දර්ශනය. පොඩි අවුලක් තියනව එතුමගේ මාර්ගයේ.තවමත් අවස්ථාව තියන්ව පොටෝෂොප් වලින් වැඩ පාරක් දාල උත්තර ටිකක් පැහැදිලිව දාන්න. Sampath Janaka Isuru Gunasekara

Sampath Janaka

Sampath Janaka Hari oya ohoma hithangannako.awulak na

Isuru Gunasekara

Isuru Gunasekara පොටොශොප් කිය කිය ඉන්නේ..මහත්තයට පුලුවන්ද විඩියෝවක ඉන්න..එතකොට අපි ඔබ තුමගේ ඔය ප්‍රශ්ණ වැලම ලින්ක් එකක් විදියට දෙන්නම් නොතෙරුන දේවල් තෙරුම් ගන්න..අනික ඒක මුලු රටටම යනවනේ..එක ගොඩක් හොදයිනේ..ඔය වගේ ප්‍රශ්ණ තියෙන අයටත් ඒක වටිනවා..

Dinesh Maduranga

Dinesh Maduranga ane yako munu penwanna oneda deyak ahanna. gon tarka

Isuru Gunasekara
Isuru Gunasekara සිංහල ඩික්ෂණරි ඔබගේ ඔය සාධාරන ප්‍රශ්න ඇසීමේ ක්‍රමවේදය අපට දැකගන්න පුලුවන් වෙන කලින් පටිගත කල විවාදයක්,(මේ ප්‍රශ්න වලින් එකක් හෝ කතා කරල /පිලිතුරු දීල තියන) වීඩියෝවක් දාන්න පුලුවන්ද?
එහෙම වීඩියෝ එකක් රෙකෝඩ් කරගත්තෙ නැත්නම් ඔබ ඔය කියන ක්‍රමවේදය මුලාවක්.පිලිතුර මගහැරීමට කරන ප්‍රෝඩාවක්…//
ඔබතුම ඔච්චරටම කියනවනම් උත්තර නැ කියලා..භාගයයි, කැල්ලයි ..කොහොමද කින්ද මන්ද කියලා නෑ කියනවනම්.අපිට පුලුවන් ඔය උඩින් සදහන් කල ඉල්ලපු විදියටම ඒ දේ ඔබට දෙන්න..කරන්න තියෙන්නේ ඔය අභියෝගය උන්වහන්සේ කරන එක.. නැතනම් ඔබත් කරන්නේ ලොකු ප්‍රොඩාවක්..

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Isuru Gunasekara //ඔබතුම ඔච්චරටම කියනවනම් උත්තර නැ කියලා..භාගයයි, කැල්ලයි ..කොහොමද කින්ද මන්ද කියලා නෑ කියනවනම්.අපිට පුලුවන් ඔය උඩින් සදහන් කල ඉල්ලපු විදියටම ඒ දේ ඔබට දෙන්න.//

ඒක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නය, දර්ශනය දැකල යූටියුබ් පිරෙන්න වීඩියෝ දාල. කඩයක් පිරෙන්නෙ නිවන් දකින්න පොත් ලියපු කෙනාගේ නිවන දැකපු හැටි තියන වීඩියෝවක් හෝ පොතක කොලයක් නැද්ද? ඕක හොයාගන්න ඔච්චර අමාරුද? හොයාගන්න ඔබලාට නොහැකිවීම ගැන දැන් මට සාධාරන සැකයක් එනව මොකද්ද ඕක කියල.
මම එක වීඩියෝ කෑල්ලෙන් කිව්ව එතන තියන එක. ඔබ දැන් ඉදිරිපත් කරන්න හරි එක, ඒක වැරදිනම්. 🙂

Sampath Janaka

Sampath Janaka harin dan oba santhosa wenna,oba dannawa eya dan na kiyala.harine

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //harin dan oba santhosa wenna. ,oba dannawa eya dan na kiyala// සන්තෝස වීමක් නෙවෙයි අවශ්‍ය විචාරයක්. මොකද මෙතන ගෘප් එකේ එතුමගෙ ධර්මය පලකල නිසයි මෙතන ඒක විචාරන්නේ. ඒකත් ඉතාම සාධාරනව, ඔබට අවස්ථාව තිය්නව පිලිතුරු හොයල දාන්න. (රහතෙකු වන නිවැරදි මග 1 වීඩියෝ එක බලල කියන්නං)

Sampath Janaka

Sampath Janaka oya deshanawa ahala balanna oke 25;00 idala ahala balanna

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි රහතෙකු වන නිවැරදි මග 1 පිලිතුර:
ගෞතම බුදුන් දුටු නිවන තමන්ගේ වචනවලින් කියන්නට ගොස් හත්පොලේ ගා ගැනීමක් තමයි මම දැක්කෙ.
සමන්තභද්‍ර තර්කය: සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ.
පිලිතුර: එය ජෛන ආගමේ පස්වෙනි ශින්ෂා පදය වේ. බුද්ධ දර්ශනයට කොහෙත්ම අදාල නොවේ.
සමන්තභද්‍ර තර්කය: ඕඝතරනය විස්තර කිරීම,එය තමන් කරගෙන ගිය නොඇලීමේ ක්‍රියාවලියට සමානයි.
පිලිතුර: එය බුදුදහම විකුර්ති කිරීමකි. නොඇලීම කියන්නෙම බලෙන් උත්සාහ නොගැනීමයි. අත්තකිලමතානු යෝගයයි. ජෛන ආගමේ පස් වෙනි ශික්ෂා පදයයි.තමන් නොදැක්ක බුදුන් අනුන්ට කියන්න ගියාම මේවගේ පට්ටපල් බොරු කියන්න වෙනව තමයි. පුලුවන් ජගතෙක් ඉන්නවනම් මම කියූ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. ඒක තමයි මම් අභියෝග කලේ මේක දැනගෙනමයි. මොකද දර්ශනය නොදැක දැක්කා කියන හොරුන්ට මේක කවදාවත් පැහැදිලි කරන්න බෑ.

Hide 12 Replies
Harith Kumarasinghe
Harith Kumarasinghe 1. සිත නොඇලෙන්නට කටයුතු කිරිමක් ගැන කියන්නේ නැත. සිතට නොඇලෙන්නට ඉඩ දීමක් පමණයි. ලෝකයේ යතාර්ථය දුටු විට බලෙන් ලෝකයේ නොඇලෙන්නේ නෑ. ස්වභාවිකව සිත ලෝකයේ නොඇලෙයි.
2. ජෛනාගමේ සිත නොඇලීමක් ගැන කියන්නේ නැත. ජෛනාගමේ දක්වන්නේ කාය දණ්ඩයක් පමණි. මුලින් ජෛන දහම ඉගෙන ගන්න.
3. ඕඝ තරණ්යෙන් පැහදිලි කරන්නේ මාර්ගය මිසක් තරණයෙන් පසු ඇති සිත ගැන නොවේ.
ඇත්තටම පෞර්ශය ශූන්ය වූ විට අල්ලාගන්නවත් අත්හරින්නවත් දෙයක් පේන්නේ නෑ. ඒ ගැන අදහසක් නෑ.
බුදු දහම ගැන මුලින් ඉගෙන ගන්න. ජෛන ආගම ගැන ඊට කලින් ඉගෙන ගන්න.
ප.ලි. ජෛන දහමේ පස්වෙනි වෘතය අපරිග්ගහ නම් වෘතයයි.
එනම් භෞතික දෑ පරිහරණයෙන් වැලකී සිටිමේ සික්ෂාපදයයි. එය නොඇලිම නොවේ. එය තවත් ඇලීමකි.
කලින් කිව්වා මෙක අභියෝගයක් නෙවෙයි අභියෝග වලින් දිනන්න පරදින්න ඕන නෑ කියලා දැන් ආපහු කියනවා අභියෝග කරාලු.. වචන දෙකක් කියලා පරස්පර ප්‍රකාශ කරන ඔබේ බොරුව හෙලි වී ඉවරයි දැන්.
ඔන්න අභියෝගය තිස්ස මහත්මයා; ගිහින් උන්වහන්සේ ඉදිරිපිටදි ඔය අසා තර්ක කොට පරාජය කරන්න. එක පාරකුත් ආශ්‍රමයට ආව නෙ!

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි //සිත නොඇලෙන්නට කටයුතු කිරිමක් ගැන කියන්නේ නැත. සිතට නොඇලෙන්නට ඉඩ දීමක් පමණයි.//

ඉඩ දෙන්නේ කවුද? මමත්වය තුලින් ගොඩනැගෙන සිත. ඒ කියන්නෙ මුලාව. හැමදාම මෙයා මුලාවේ.

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Giving up emotional attachments, sensual pleasures and material possession is a means of liberation, in Jain philosophy.
ජෛන දහමේ නිවන් මාර්ගය වන්නේ සිතින් නොඇලීම, ඉන්ද්‍රිය පිනවීමෙන් වැලකීම, දේපල භුක්තියෙන් වැලකීම වේ.

Sampath Janaka
Sampath Janaka සමන්තභද්‍ර තර්කය: ///සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ.
පිලිතුර: එය ජෛන ආගමේ පස්වෙනි ශින්ෂා පදය වේ. බුද්ධ දර්ශනයට කොහෙත්ම අදාල නොවේ.පිළිතුර:ඩික්ෂනරි,”සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ.”/// මෙසේ උන්වහන්සේ කිසිදිනක දේශනා කල නැත,ලෝකේ කොහේ කෝ එවැනි දහමක් තිබේනම් එය බුදු දහම නොවේ.

Sampath Janaka
Sampath Janaka සමන්තභද්‍ර තර්කය: ///ඕඝතරනය විස්තර කිරීම,එය තමන් කරගෙන ගිය නොඇලීමේ ක්‍රියාවලියට සමානයි.
පිලිතුර: එය බුදුදහම විකුර්ති කිරීමකි. නොඇලීම කියන්නෙම බලෙන් උත්සාහ නොගැනීමයි. අත්තකිලමතානු යෝගයයි. ජෛන ආගමේ පස් වෙනි ශික්ෂා පදයයි. /////…. පිළිතුර:ඩික්ෂනරි,දේශනාව තුල බලෙන් අල්ලා නොගනිමක් දේශනා නොකරයි.
ඔයා උන්වහන්සේ දේශනා නොකරන දෙයක් අරුත් ගන්වන්නේ නැති දෙයක් උන්වහන්සේ කියා තිබේ කියල කියමින් යනවා,ඔබට පුළුවන් දේශනාවක කොටසක් උපුටා දක්වල සමන්ත්‍රබද්‍ර මේ තියෙන්නේ එහෙම කියල තමයි කියන්නේ.නමුත් සත්‍ය නම් උන්වහන්සේ වචන වල අර්ථය නොදැක වචන මත තමන්ට තේරෙන සිමාව තුල ඔබ සමන්ත්‍රබද්‍රගේ දේශනාව විකුර්ති කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වී ඔබ හත් පොලේ නොවේ නාගෙන බවයි මට තේරෙන්නේ,
See translation

Sampath Janaka

Sampath Janaka සිංහල ඩික්ෂණරි ////පුලුවන් ජගතෙක් ඉන්නවනම් මම කියූ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. ඒක තමයි මම් අභියෝග කලේ මේක දැනගෙනමයි. මොකද දර්ශනය නොදැක දැක්කා කියන හොරුන්ට මේක කවදාවත් පැහැදිලි කරන්න බෑ.////එහෙනම් ඔබ රහතෙක්නේ ඔබ නොදැකපු නිවනක් ගැන කතා කරන්න ඔබට අයිතියක් නැහැනේ.පුළුවන් ඔබ කෙලෙස් වලින් දුරුවූ රහතෙක් බව ඔප්පු කරන්න මම ඔන්න අභියෝග කළා,පුළුවන් නම් ඔබ දැකපු නිවනත් මාර්ගයක්,මග සලකුණුත් කියන්න,නැත්නම් ඔබ කරන අභියෝග අපි පිළිගන්නේ නැහැ.ඔබ කියන මාර්ගයේ යන්න පුළුවන් වෙන්නත් ඕන,ප්‍රතිපල තියෙන්නත් ඕන,ඒ මාර්ගය අසන්නාට,දැන් ඔබට අවස්ථාව තියනවා ඔබ රහතෙක් උන පිළිවෙල මාර්ගය කියන්න

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Sampath Janaka //සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ…//
මේක තමයි වීඩියෝ එකේ තියෙන්නෙ. විනාඩි 20ක් විතර කතා කරන්නෙ හදවත ගැන. හදවතට දැනෙනවනම් ඒ දර්ශනයලු. මල් මල් බණ.
ඊලඟට තමයි ඕක කියන්නෙ විනාඩි 25 විතර ඉඳන්. සිත නොඇලීමෙන් කටයුතු කිරීමෙන් තමන් කියාදෙන නිවන ලැබෙන බවයි කියන්නෙ.
එතනින් එහාට ඇහුවෙ නෑ අප්පිරියයි.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //පුළුවන් ඔබ කෙලෙස් වලින් දුරුවූ රහතෙක් බව ඔප්පු කරන්න මම ඔන්න අභියෝග කළා,පුළුවන් නම් ඔබ දැකපු නිවනත් මාර්ගයක්,මග සලකුණුත් කියන්න,නැත්නම් ඔබ කරන අභියෝග අපි පිළිගන්නේ නැහැ.//

මාර කතාවක්නේ බං ඒක, ඔන්න කෙනෙක් දොස්තර ගාවට ගිහිල්ල කියනව දොස්තර විභාගේ පාස් උන හැටි කියන්න/ සහතිකයක් තියනවද කියල. මිනිහ පෙන්නන සහතිකය බොරු කියලත් පේනව මොකද කොන්දොස්තර සහතිකය කියල ලාවට පේනව. දැන් හොර දොස්තර කියනව මගේ දොස්තරකමට අභියෝග කරන්න කලින් ඔබේ සහතිකය දෙන්න කියල. එතන ගැලපීමක් නෑ. මුලින්ම බෝඩ් එක ගහගෙන හිටපු දොස්තර තමයි පැහැදිලිව සහතිකය ඉදිරිපත් කරන්න ඕන.

Sampath Janaka

Sampath Janaka සහතික ඔප්පු කරන කාතාවක් නෙවේ මම ඇහුවේ,ඔබ කෙනෙක් වැරදි කියන්න හරි එක දැනගෙන ඉන්න ඕන නේ ,එහෙම නැත්නම් ඔබ පොතේ ගුරෙක්.ඔබට අවබෝධයක් නැත්නම් අවබෝදය ගැන කතා කරන්න ඔබට කොහෙන්ද අයිතියක්.මම කල අභියෝගයට ඔබට පිළිතුර තියනවද?ඔබ උන්වහන්සේ කියන දේට වඩා දෙයක් ඔබ ශාක්ෂාත් කල බවත්,එයට ඔබ්බෙන් වචනයක්වත් කිව්වොත් මම උන්වහන්සේ ඔබ ගාවට එක්කගෙන එනවා,මොකද පුලුවන්ද රහතෙක් වන මාර්ගය පොතේ තියන මාර්ගය නොවේ ඔබ ගිය මාර්ගය කියන්න

Sampath Janaka

Sampath Janaka ///සිත නොඇලීමෙන් කටයුතු කිරීමෙන් තමන් කියාදෙන නිවන ලැබෙන බවයි කියන්නෙ.///මම ආයෙත් කියනවා ඔබේ නොදනිම නිසා මෙහෙම දානවද නැත්නම්,නැත්නම් ඇත්තටම වලිගෙ පැගිලද බලපන් එහෙම දේශනාවක් උන්වහන්සේ කරන්නේ නැහැ.කුහක සිතට සිතුව්ලි පහල උනාට එහෙම දාන්න එපා,උන්වහන්සේගේ දේශනාව අහන අය දන්නවා ඔබට වලිගෙ පෑගිලා කියන්න,ඔබ බොරු විදිනවනේ,දර්මය තුල ඇති වචන නොවේ අර්ථය ගන්න යාලුවා,ඔබ මගේ අභියෝගය බාර නොගන්නේ නම් ඔබගේ අබියෝගයත් නිකම්ම නිකම් පුස්සක් කියල හිතා ගන්න,ඔබේ අභියෝගයට ඔබ සුදුස්සෙක් බව පෙන්වන්න,කිසිම අවභෝදයක් නැති කෙනකුට උන්වන්හ්සේ පිළිතුර දිය යුතු නැහැ

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka දැනට පේන්න තියන කරුනු වලට අනුව ඔබ කියන සමන්තභද්‍ර බන ජෛන දහමේ කොටසක් බවයි මම කියන්නෙ.

Harith Kumarasinghe

Harith Kumarasinghe දිව දෙකේ කතා වලින් හෙලි වු බොරුව.. මුහුණට මුහුණ කතා කරන්න කිව්වාම අභියෝගයක් නෙවෙයිලු.. බුකියේ අභියෝගයක්ලු බොරු කාරයන්ගේ තර්ක.. ඇත්ත දන්න කෙනා බය නෑ… ඇත්ත වෙනුවෙන් මැරුනත් පෙනී ඉන්නවා. සිංහල ඩික්ශනරි හෙවත් තිස්සටවත් ශුවර් නෑ තමන්ගේ මතය ගැන. ඒකයි බොරු නමකින් පෙනී ඉඳලා බුකියට පමනක් සීමා වු කෙඳිරිලි කරන්නේ

Harith Kumarasinghe's photo.
Sri Sampath Amali Chathurika

Sri Sampath Amali Chathurika මූනට මූන තියා මූට ඇත්ත ෆේස් බුක් එකවුන්ට් එකක්වත් තියෙනවද? ගොන් අබියෝග

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි ඒක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නය, දර්ශනය දැකල යූටියුබ් පිරෙන්න වීඩියෝ දාල. කඩයක් පිරෙන්නෙ නිවන් දකින්න පොත් ලියපු කෙනාගේ නිවන දැකපු හැටි තියන වීඩියෝවක් හෝ පොතක කොලයක් නැද්ද? ඕක හොයාගන්න ඔච්චර අමාරුද? හොයාගන්න ඔබලාට නොහැකිවීම ගැන දැන් මට සාධාරන සැකයක් එනව මොකද්ද ඕක කියල. අනිත් එක එක එකාගේ මූන බලන්න ඕන නෑ තමන් හරිනම්. ලෝකෙටම පේන්න කියන්න පුලුවන් වෙන්න ඕන. මම රහත් කියල බෝඩ් එකක් පිටේ ගහන් ඉන්න ඕනත් නෑ. ඒව කරන්නෙ තමන්ගේ හොරකම වහගන්නයි.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe ////සිත නොඇලෙන්නට කටයුතු කිරිමක් ගැන කියන්නේ නැත. සිතට නොඇලෙන්නට ඉඩ දීමක් පමණයි.//

ඉඩ දෙන්නේ කවුද? මමත්වය තුලින් ගොඩනැගෙන සිත. ඒ කියන්නෙ මුලාව. හැමදාම මෙයා මුලාවේ.

Harith Kumarasinghe
Harith Kumarasinghe නොඇලෙන්නවත් ඇලෙන්නවත් කෙනෙක් නැති වුණාම කොහොමත් හිත නිරායසයෙන් ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැ කියන්නෙ ඇලෙන මිනිස්සු ඉන්න නිසා. රහතුන්ට ඇලීමක් වත් නොඇලීමක්වත් නෑ.. ඔබ මමත්වයෙන් මුලා වී ඇති නිසා වචනාර්ථ තේරෙන්නේ නෑ.
අනෙක මචන්, ආපහු ඉපදෙන්නෙත් නැත්නම්, කිසි දෙයක් නැත්නම්, මමත්වයක් තිබ්බත් එකයි නැතත් එකයි නේ බන් මොකටද ඔච්චර ධර්මයක් හොයන්නේ?

Sri Sampath Amali Chathurika

Sri Sampath Amali Chathurika සිරාවට. මොනාවත් නොකර බුදියගෙනම හිටියනම් ඉවරනේ, මෙච්චර කල් කකා බිබී දුක් විද විද මොකට ජීවත් වෙනවද මන්දා..

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //ඕඝ තරණ්යෙන් පැහදිලි කරන්නේ මාර්ගය මිසක් තරණයෙන් පසු ඇති සිත ගැන නොවේ.
ඇත්තටම පෞර්ශය ශූන්ය වූ විට අල්ලාගන්නවත් අත්හරින්නවත් දෙයක් පේන්නේ නෑ. ඒ ගැන අදහසක් නෑ.//
මෙන්න මෙයා පෞර්ෂයක් ගැන කියනවා. මමය මාගේය කියල කෙනෙක් දෙයක් නැති තැනයි බුදුන් පෙන්නුවේ. බහුබූත හිතක් හදාගන්න එකක් නෙවෙයි.

Sri Sampath Amali Chathurika

Sri Sampath Amali Chathurika ඉතින් නෑ කිය්ල තමයි පෙන්නුවේ, බුදුන් වහන්සේ ඒක පෙන්නුවෙ අවබෝධ කරන්නයි. එහෙම දෙයක් නැති උනාට උබත් මාත් හිතන් ඉන්නෙම එහෙම දෙයක් තියෙනව කියලයි.

ඔලුව රිදෙනකොට උබට හිතෙන්නෙ මගෙ ඔලුව රිදෙනව කියලයි.

Harith Kumarasinghe
Harith Kumarasinghe ඒක තමයි බන් පෞර්ශය ශූන්ය වෙනවා කියන්නේ.. පෞර්ශය කියන වචනය දැක්ක ගමන් උඩ පනිනවා.. පෞර්ශය කියන්නේ මම කියලා හදාගෙන ඉන්න හැඩතල වලට..
//මමත්වය තුලින් ගොඩනැගෙන සිත. ඒ කියන්නෙ මුලාව. හැමදාම මෙයා මුලාවේ.//
මෙන්න මෙයා මමත්වයක් ගැන කියනවා, බුදුන් වහන්සේ වදාලේ මමත්වය නැති කරන ක්‍රමයක් (ඔන්න ඔබ කිව්ව විදියටම මමත් කිව්ව)
ඇත්තටම ඔබට තියෙන්නේ මානසික රෝගී තත්වයක් තිස්ස. ඔය බහුබූත ඔක්කෝම අමතක කරලා අන්තිම ටිකේ පාඩුවේ වැඩක් බලාගෙන හිටියා නම් හරි..

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //බුදුන් වහන්සේ වදාලේ මමත්වය නැති කරන ක්‍රමයක්//

අපි මෙතන කතා කරන්නෙ ඔබේ වීඩියෝ එකේ තියන සිරිදම්ම බන ගැන. ඔබ ප්‍රශ්නෙන් මගහරින්න්ට බුදුන් අල්ලගන්න එපා. පිටිදුවේ දහම නොඇලීමෙන් යන ගමනක් බවයි වීඩියෝ එකේ තියෙන්නෙ. නොඇලෙන්න නම් ඊට හේතු හදාගන්න වෙනව, දෘෂ්ටි වලට වැටෙන්න වෙනව. අන්න මාර්ගය පනින තැන.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Harith Kumarasinghe //කලින් කිව්වා මෙක අභියෝගයක් නෙවෙයි අභියෝග වලින් දිනන්න පරදින්න ඕන නෑ කියලා දැන් ආපහු කියනවා අභියෝග කරාලු.//

දිනන්න පරදින්න නෙවෙයි අභියෝග කරල තියෙන්නෙ. පිටිදූවේ මාර්ගය හරි කියල පුලුවන් ජගතෙක් ඔප්පු කරන්න කියල:
රහතෙකු වන නිවැරදි මග 1 පිලිතුර:
ගෞතම බුදුන් දුටු නිවන තමන්ගේ වචනවලින් කියන්නට ගොස් හත්පොලේ ගා ගැනීමක් තමයි මම දැක්කෙ.
සමන්තභද්‍ර තර්කය: සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ.
සමන්තභද්‍ර තර්කය: ඕඝතරනය විස්තර කිරීම,එය තමන් කරගෙන ගිය නොඇලීමේ ක්‍රියාවලියට සමානයි.

තමන් නොදැක්ක බුදුන් අනුන්ට කියන්න ගියාම මේවගේ පට්ටපල් බොරු කියන්න වෙනව තමයි. පුලුවන් ජගතෙක් ඉන්නවනම් මම කියූ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. ඒක තමයි මම් අභියෝග කලේ මේක දැනගෙනමයි. මොකද දර්ශනය නොදැක දැක්කා කියන හොරුන්ට මේක කවදාවත් පැහැදිලි කරන්න බෑ.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි ඒක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නය, දර්ශනය දැකල යූටියුබ් පිරෙන්න වීඩියෝ දාල. කඩයක් පිරෙන්නෙ නිවන් දකින්න පොත් ලියපු කෙනාගේ නිවන දැකපු හැටි තියන වීඩියෝවක් හෝ පොතක කොලයක් නැද්ද? ඕක හොයාගන්න ඔච්චර අමාරුද? හොයාගන්න ඔබලාට නොහැකිවීම ගැන දැන් මට සාධාරන සැකයක් එනව මොකද්ද ඕක කියල. අනිත් එක එක එකාගේ මූන බලන්න ඕන නෑ තමන් හරිනම්. ලෝකෙටම පේන්න කියන්න පුලුවන් වෙන්න ඕන. මම රහත් කියල බෝඩ් එකක් පිටේ ගහන් ඉන්න ඕනත් නෑ. ඒව කරන්නෙ තමන්ගේ හොරකම වහගන්නයි.

Sampath Janaka

Sampath Janaka සිංහල ඩික්ෂණරි ////පුලුවන් ජගතෙක් ඉන්නවනම් මම කියූ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. ඒක තමයි මම් අභියෝග කලේ මේක දැනගෙනමයි. මොකද දර්ශනය නොදැක දැක්කා කියන හොරුන්ට මේක කවදාවත් පැහැදිලි කරන්න බෑ.////එහෙනම් ඔබ රහතෙක්නේ ඔබ නොදැකපු නිවනක් ගැන කතා කරන්න ඔබට අයිතියක් නැහැනේ.පුළුවන් ඔබ කෙලෙස් වලින් දුරුවූ රහතෙක් බව ඔප්පු කරන්න මම ඔන්න අභියෝග කළා,පුළුවන් නම් ඔබ දැකපු නිවනත් මාර්ගයක්,මග සලකුණුත් කියන්න,නැත්නම් ඔබ කරන අභියෝග අපි පිළිගන්නේ නැහැ.ඔබ කියන මාර්ගයේ යන්න පුළුවන් වෙන්නත් ඕන,ප්‍රතිපල තියෙන්නත් ඕන,ඒ මාර්ගය අසන්නාට,දැන් ඔබට අවස්ථාව තියනවා ඔබ රහතෙක් උන පිළිවෙල මාර්ගය කියන්න

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Sampath Janaka //සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ…//
මේක තමයි වීඩියෝ එකේ තියෙන්නෙ. විනාඩි 20ක් විතර කතා කරන්නෙ හදවත ගැන. හදවතට දැනෙනවනම් ඒ දර්ශනයලු. මල් මල් බණ.
ඊලඟට තමයි ඕක කියන්නෙ විනාඩි 25 විතර ඉඳන්. සිත නොඇලීමෙන් කටයුතු කිරීමෙන් තමන් කියාදෙන නිවන ලැබෙන බවයි කියන්නෙ.
එතනින් එහාට ඇහුවෙ නෑ අප්පිරියයි.

Sampath Janaka

Sampath Janaka ඔයාට අමු කැවිලද නැත්නම් හැටිද? කොහෙද එහෙම දේශනාවක් තියෙන්නේ,එහෙම තියනවනම් ඒක වැරදි කියල මම දන්නවනේ.එහෙනම් ඉස්සරවෙලාම විරුද්ධ වෙන්නේ අපයි,ඔබ දේශනාව සම්පුර්නයෙන්ම අහලත් නැහැනේ.අර්ථය ඔබට ගොඩක් දුරයි

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Sampath Janaka එතුම ලියපු නිවන් දකින පොතකින් කොලයක් මෙහි පල කරල ඒක නිවැරදි කරනවානම් ඉවරයිනෙ. මම මුල ඉඳම්ම කිව්වෙ පැහැදිලිව දාන්න කියල. වීඩියෝවනම් මෙලෝ රහක් නෑ. විනාඩි 20ක් විතර කතා කරන්නෙ හදවත ගැන. හදවතට දැනෙනවනම් ඒ දර්ශනයලු. මල් මල් බණ.
ඊලඟට තමයි ඕක කියන්නෙ විනාඩි 25 විතර ඉඳන් “සිත නොඇලීමෙන් කටයුතු කිරීම ප්‍රගුන කිරීමෙන් නිවන ලැබේ.”

Sampath Janaka

Sampath Janaka හා හා හා ඔබ දන්නා නිවන කොලේක ලියන්න පුළුවන් වචන වලින් කියල ඉවර කරන්න පුළුවන් එකක්නේ,අනේ අපි දන්නේ එහෙම එකක් නෙවේ පොතක ලියන්න අකුරු නැති,වචන වලින් කියන්න බැරි දැනෙන දෙයක්.ඒක පොතක ලියල ඉල්ලනවා කියන්න කියන්නව.ඔබේ අවභෝදය හිතා ගන්න පුළුවන්

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Sampath Janaka //,වචන වලින් කියන්න බැරි දැනෙන දෙයක්.ඒක පොතක ලියල ඉල්ලනවා කියන්න කියන්නව.ඔබේ අවභෝදය හිතා ගන්න පුළුවන්//
බුද්ධ දර්ශනය දකින දෙයක් කියලයි බුදුදහමෙ තියෙන්නෙ. ඒකයි එව බලව කිව්වෙ. ඔබේ සිරිදම්ම දහමේ තියෙන්නෙ දැනෙන දෙයක් කියල. ඒකත් හදවතලු (වීඩියෝ එකේ තියෙන්නෙ).
ඔතනින්ම පේනව මේ බොරු මිනිස්සු මුලාකරන මල් මල් බණ වල හෙලුව.

Sampath Janaka

Sampath Janaka ///බුද්ධ දර්ශනය දකින දෙයක් කියලයි බුදුදහමෙ තියෙන්නෙ///හා හා කව්ද දකින්නේ?

Sampath Janaka

Sampath Janaka ඔබේ සිරිදම්ම දහමේ තියෙන්නෙ දැනෙන දෙයක් කියල. //////හරි ඔබ අල්ල ගෙනද ඉන්නේ පොඩ්ඩක් ගෙන්නකෝ බලන්න,නිවන

Sampath Janaka

Sampath Janaka කෝ ඔබ වැරදි කියනවා විතරනේ,ඔබ දැකපු එක කිව්වේ නෑනේ

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි මෙන්න ඒපාර දොස්තර මගෙන් බේත් ඉල්ලනව. විලිලැජ්ජයි.

සිංහල ඩික්ෂණරි's photo.
Sampath Janaka

Sampath Janaka හා හා ඔබ ලජ්ජා වෙන්න ඕන ඔබට දර්මය ගැන අභියෝගයක් කරන්න තරම් අවභෝධයක් නැති නිසා,අපි ඇහුවේ අපි ඔයාගෙන් බෙහෙත් ගන්න නෙවේ,ඔයා ප්‍රායෝගික දොස්තර කෙනෙක් ද දැනගන්න,බැලුවම හොර දොස්තර කෙනෙක්නෙ.ඔබ සුදුසු නැහැ දර්මය වෙනුවෙන් අභියෝග කරන්න,

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka දැනට පේන්න තියන කරුනු වලට අනුව ඔබ කියන සමන්තභද්‍ර බන ජෛන දහමේ කොටසක් බවයි මම කියන්නෙ.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //පුළුවන් ඔබ කෙලෙස් වලින් දුරුවූ රහතෙක් බව ඔප්පු කරන්න මම ඔන්න අභියෝග කළා,පුළුවන් නම් ඔබ දැකපු නිවනත් මාර්ගයක්,මග සලකුණුත් කියන්න,නැත්නම් ඔබ කරන අභියෝග අපි පිළිගන්නේ නැහැ.//

මාර කතාවක්නේ බං ඒක, ඔන්න කෙනෙක් දොස්තර ගාවට ගිහිල්ල කියනව දොස්තර විභාගේ පාස් උන හැටි කියන්න/ සහතිකයක් තියනවද කියල. මිනිහ පෙන්නන සහතිකය බොරු කියලත් පේනව මොකද කොන්දොස්තර සහතිකය කියල ලාවට පේනව. දැන් හොර දොස්තර කියනව මගේ දොස්තරකමට අභියෝග කරන්න කලින් ඔබේ සහතිකය දෙන්න කියල. එතන ගැලපීමක් නෑ. මුලින්ම බෝඩ් එක ගහගෙන හිටපු දොස්තර තමයි පැහැදිලිව සහතිකය ඉදිරිපත් කරන්න ඕන.

Harith Kumarasinghe
Harith Kumarasinghe දොස්තරගේ සහතිකේ ගැන දොස්තර නැති පාලු වනනාන්තරයක නිගමන ගන්නා වැද්දන්ද ඉන්නවා. වැද්දගෙන් අහනවා දොස්තරව හැබැහින් ගිහින් බෙහෙත් ගත්තද කියලා. නෑලු. දොස්තරගේ බෙහෙත් බීලා තියෙනවද ඇහුවාම ඒකත් නෑලු. වෙන බේතක් බීල ලෙඩේ හොඳ කරගෙනද ඉන්නේ ඇහුවාම ඒකත් නෑලු.
අවසන් නිගමනය : වැද්දට පිස්සු, මොංගල්.
පිස්සු නිසා හිතාගත්තු බේතක් ගැන සිහිනයක් හදාගෙන ඒක උඩ වෙද්දු හොයනවා..
ඔච්චරයි කතාව.
.
.THE END.

Sampath Janaka

Sampath Janaka හා හා ඔබ ලජ්ජා වෙන්න ඕන ඔබට දර්මය ගැන අභියෝගයක් කරන්න තරම් අවභෝධයක් නැති නිසා,අපි ඇහුවේ අපි ඔයාගෙන් බෙහෙත් ගන්න නෙවේ,ඔයා ප්‍රායෝගික දොස්තර කෙනෙක් ද දැනගන්න,බැලුවම හොර දොස්තර කෙනෙක්නෙ.ඔබ සුදුසු නැහැ දර්මය වෙනුවෙන් අභියෝග කරන්න,

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි Sampath Janaka ප්‍රශ්න ටික:
01. ඔබ කර්මය පිලිගන්නවාද? එසේ පිලිගන්නේ නම් ඔබ එය බුද්ධ දර්ශනය තුලින් දුටු හැටි පවසන්න්න (ජෛන දහමේ විග්‍රහය බලාපොරොත්තු නොවෙමි. එහි හේතු දක්වා නැත.)
02. ඔබ පින් පව් ගිනුමක් ඇතිබව පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.
03. ඔබ ආත්මය පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.
04. සිත කියන එක පිලිගන්නවාද? සිතේ ඇතිවීම පැහැදිලි කරන්න බුද්ධ දර්ශනය තුලින්.
05. ඔබ නිවන/මෝක්ෂය පිලිගන්නවාද? බුද්ධ දර්ශනය තුලින් ඔබ ඒ දුටු හැටි පවසන්න.
දැනට තත්වය:
01. උත්තර නැත.
02. උත්තර නැත.
03. ආත්මය තිබෙනබව සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි දකින හැටි කියන්නෙ නෑ කොතනකවත්.
04. සිත කියල එකක් තිබෙන බව සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි දකින හැටි කියන්නෙ නෑ කොතනකවත්.
05. නිවන කියල දෙයක් තියන බව සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි එතුමා දන්නෙ නෑ ඒකත් එක සංකල්පයක් පමනක් බව. දර්ශනය දුටු කෙනා නිවීමට පත් වෙනව විනා නිවන අල්ලගෙන කරේ තියන් ඉන්නෙ නෑ. හැබැයි මෙතුමා ජෛන ආගමේ එන අරහත් කියන නම්බු නාමය නමට එකතුකරගෙන ඉන්නවා. බුද්ධ දර්ශනය තුල නම්බුනාම, තානාන්තර නෑ. එතන තියෙන්නෙ මමත්වය පහ වූ මමය මාගේය කියාවත් අල්ලා ගැනීමට ඉතිරි නොවූ පිරිසිදු ධර්මය බව මෙතුමා දන්නෙ නෑ. යමක ඇලෙන්න ගියොත් නොඇලෙන්න ගියොත් එතන දෘෂ්ටි වලට වැටී මාර්ගයෙන් පනින බව දන්නෙ නෑ මෙතුමා. සම්මා දිට්ඨි යනු නියම මාර්ගයයි, කිසිම දෘෂ්ටියකට නොවැටෙන තැනයි. මෙතුමා තව තවත් නොඇලෙන්න නිවනට ලං වෙන්න කියන බොරුව නඩත්තු කරනවා.

Sampath Janaka

Sampath Janaka ///නිවන කියල දෙයක් තියන බව සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ පිලිගන්නවා. හැබැයි එතුමා දන්නෙ නෑ ඒකත් එක සංකල්පයක් පමනක් බව///කව්ද නිවන කියල දෙයක් තියෙන්නේ.එය සංකල්පයක් පමණි.නිවන ගැන කියන්නේ සසරේ ඉන්න මිනිසුන්ට,නැතිව නිවන කියල දෙයක් නැහැ.එයයි උන්වහන්සේගේ දේශනාව.///යමක ඇලෙන්න ගියොත් නොඇලෙන්න ගියොත් එතන දෘෂ්ටි වලට වැටී මාර්ගයෙන් පනින බව දන්නෙ නෑ මෙතුමා////එතින් ඒක හරි.උන්වහන්සේ උගන්වන්නේ ඇලෙන හෝ නොඇල්ලෙන මාර්ගයක් නෙවේ,මොනවද මේ ඔබ සමන්ත්‍රබ්‍රද්‍ර කියනවා කියන්නේ ඔබට හත් පොලේ නෙවේ අසුචි නාගෙන.ඔබ නැත්නම් වෛරයෙන් ක්‍රියාකරනවා.ඔබ උන්වන්සේ කියල තියනවා කියල බොරු අතාරිනව.ඔබට බැහැ උන්වහසේ වැරදි කියන්න ඔබට අයිතියක් නැහැ,මගේ අභියෝගය බාර ගන්න ඔබට බැරි නම් උන්වන්සේගෙන් ප්‍රශ්න කරන්න ඔබ සුදුස්සෙක් නෙවේ,ඔබ නිකම් නිකම් පුස්සක්.බොරු ටොම් පච අතහරිනවා,කෙනෙක් නොකියපු දෙයක් කිව්වා කියල කියන්න තරම් ඔබ පහත්ද?වචන වල අර්ථය තේරෙන්නේ නැති තරම් ඔබ නුගතෙක්ද? උන්වහන්සේ රහත් කියන්නේ උන්වහ්සේට ඕන නිසා නෙවේ,මිනිස්සුන්ට නිවන් දකින එක යථාර්තයක් කරන්න.තමන් නිවන් දකින්නේ නැතිව වෙන අයට කිව්වට වැඩක් නැහැ,ඒ මිනිස්සු පිළිගන්නේ දකින්න හැකි නිවනක්,යන්න පුළුවන් මාර්ගයක්

සිංහල ඩික්ෂණරි
සිංහල ඩික්ෂණරි දැන් බලාගෙන ගියාම වීඩියෝව ගහල තියෙන්නෙ සමන්තභද්‍ර උත්තමයට විරුද්ධවනෙ. මං දන්නෙ නෑ මේ ටික ඔයා කියනකන්.
මම රහත් මම රහත් කියල අභියෝග කරකර යන කතාවත් බොරුද මචන් එතකොට?

Sampath Janaka

Sampath Janaka අනේ මන්ද පිස්සු බන් හොදටම උබට වලිගෙ උඩින් නැගිටලා හිටපන් ඔක්කොටොම කලින්,

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //උන්වහන්සේ උගන්වන්නේ ඇලෙන හෝ නොඇල්ලෙන මාර්ගයක් නෙවේ,මොනවද මේ ඔබ සමන්ත්‍රබ්‍රද්‍ර කියනවා කියන්නේ ඔබට හත් පොලේ නෙවේ අසුචි නාගෙන.ඔබ නැත්නම් වෛරයෙන් ක්‍රියාකරනවා.ඔබ උන්වන්සේ කියල තියනවා කියල බොරු අතාරිනව.ඔබට බැහැ උන්වහසේ වැරදි කියන්න ඔබට අයිතියක් නැහැ//

ඉතින් හත්තිලව්වේ ඔබේ වීඩියෝ එකේ තිය්න විදියයි මම කිව්වෙ. වැරදිනන් ඒක නිවැරදි කරල මම කිව්ව වගේ එතුමගෙ පොකතින් උපුටා දක්වන්න, එතකොට හරිනේ. මොකට අඳෝනා තියනවද.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //උන්වහන්සේ රහත් කියන්නේ උන්වහ්සේට ඕන නිසා නෙවේ,මිනිස්සුන්ට නිවන් දකින එක යථාර්තයක් කරන්න.තමන් නිවන් දකින්නේ නැතිව වෙන අයට කිව්වට වැඩක් නැහැ,ඒ මිනිස්සු පිළිගන්නේ දකින්න හැකි නිවනක්,යන්න පුළුවන් මාර්ගයක්//

මිනිස්සු යහමගට ගන්න තමයි මහත්තයෝ වෙන ආගම් වලත් බොරු කියන්නේ. ඉතින් ඒක සාධාරනීකරනය කරන්නෙ නෑ මමනන්. අපි ඇත්ත කියන්න ඕන පැත්ත ගියත්. smile emoticon

Dinesh Maduranga

Dinesh Maduranga mata masa ganak tisse dan adenawa mn godak lagin asraya karapu kenek nathi wima nisa. mn ekata mokada krnne kynna oya rahathata kade yana aya

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //ඔබ නැත්නම් වෛරයෙන් ක්‍රියාකරනවා.ඔබ උන්වන්සේ කියල තියනවා කියල බොරු අතාරිනව.ඔබට බැහැ උන්වහසේ වැරදි කියන්න ඔබට අයිතියක් නැහැ,මගේ අභියෝගය බාර ගන්න ඔබට බැරි නම් උන්වන්සේගෙන් ප්‍රශ්න කරන්න ඔබ සුදුස්සෙක් නෙවේ,ඔබ නිකම් නිකම් පුස්සක්.//

ආඳා තියරිය. 🙂

Sampath Janaka

Sampath Janaka ඔයාට මොලේ නැත්ද නැත්නම් ඉපදුන දවසේ ඉදන් මෝඩද?හරි සමන්ත්‍රබද්‍ර වැරදි කියමුකෝ මම අහන්නේ ඔබ රහතෙක් වෙන්න ඕනනේ හරි මාර්ගය කියන්න,ඔය කියන විදියට මම අහන්නේ ඔයා නිවන දැකපු විදිය කියන්න.වැරදි කියන්න බොරු කියල කියන්න හරි එක දැනගන්න ඕන නේ,මෙතන විහිලු සපයන එක විතරයි ඔබ මේ වෙනකම් කලේ

Dinesh Maduranga

Dinesh Maduranga mage dukq niwenna deyak kynna oya rahatata ba

Sampath Janaka

Sampath Janaka tho wage gon musalayekta kohe darmayak therennada?duka wadi nam mudhudata panala mariyan

Sampath Janaka

Sampath Janaka /// අපි ඇත්ත කියන්න ඕන පැත්ත ගියත්///හත් දෙයියනේ මමත් කියන්නේ බොරු නම් ඇත්ත කියන්න

Sampath Janaka

Sampath Janaka විඩියෝ එකේ තියෙන්නේ එකක් ඔබට තේරෙන්නේ වෙන එකක්.ඉතින් ඔයා වගේ බුරුවකුට පොත් දාහක් පෙන්නුවත් විඩියෝ දාහක් පෙන්නුවත් තේරෙන්නේ වෙන එකක්,ඔය දාපු විඩියෝ එකත් නාගෙන නේ,ඉතින් තවත් දැම්මොත් ඔයා වගේ බුරුවෙක් වෙනවා මාත් කියන්නේ එකක් තේරෙන්නේ තව එකක්.කොටින්ම කිව්වොත් නිරපේක්ෂ දහමක් සාපේක්ෂව දකිනවා.අර්ථය වචන වලින් දකිනවා,ඒ වගේ කෙනකුට කොච්චර කිව්වත් වැඩක් නැහැ,බුදුන්ගේ දහමත් ඉන්දියාවේ ඔක්කොම පිළිගත්තද නැහැනේ,උන්වහන්සේ කියන්නේ පිස්සු කිව,නින්දා කලා අන්න ඔයාල වගේ ඥානය නැති අය.තාමත් ගව්තම බුදුන් බුදු කෙනකු නොවන බව තර්කයෙන් ඔප්පු කරන අය කොච්චර ඉන්නවද?ඔවුන්ට නිගන්ටනාත රහතෙක්.ඔබගෙන් නිවැරදි වෙන්න උන්වහන්සේටවත් මටවත් දහම අහන දහස් ගාණකටවත් ඕන නැහැ ,වෙන්නේ තව තව තවත් ඒ දහම පිලිගන්නවා.කාටහරි ඕන නම් උන්වහන්සේ නවත්වන්න හරි නිවන නිවන් මග කියන්න ඕන, එහෙම නැතිනම් මේ දහම වැඩපිළිවල නවත්තන්න කිසි කෙනකුට බැහැ,උන්වහන්සේ දේසනා නොකළ දෙය දෙසනා කලා කියල කියනවා ඇරෙන්න,මමත් උන්වහන්සේගේ කිව්වා කියපු දෙයක් අහල දැනගන්න,බුදුදහමට පිටින් දහම කියන්න කාටවත් අයිති නැති බව කියල දෙන්න,පස්සේ තේරුණා උන්වහන්සේ නිවැරදිමග දෙසන බව

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //විඩියෝ එකේ තියෙන්නේ එකක් ඔබට තේරෙන්නේ වෙන එකක්.ඉතින් ඔයා වගේ බුරුවකුට පොත් දාහක් පෙන්නුවත් විඩියෝ දාහක් පෙන්නුවත් තේරෙන්නේ වෙන එකක්,ඔය දාපු විඩියෝ එකත් නාගෙන නේ//

ධර්මය කියන්න ඇවිත් ඉස්සෙල්ලම වැද්දා කිව්ව, පස්සෙ පිස්සා කිව්වා, දැන් බූරුවා කියනවා… අවුලක් නෑ මචන් පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නෙ නෑ.

සිංහල ඩික්ෂණරි

සිංහල ඩික්ෂණරි Sampath Janaka //කාටහරි ඕන නම් උන්වහන්සේ නවත්වන්න හරි නිවන නිවන් මග කියන්න ඕන, එහෙම නැතිනම් මේ දහම වැඩපිළිවල නවත්තන්න කිසි කෙනකුට බැහැ//

අපෝ මම නම් කාටවත් බඩේ පාර වදින වැඩ කරන්නෙ නෑ. මේ ටිකවත් කතා කලේ මේ ගෲප් එකට නිතර ඇවිත් අභියෝග දාපු නිසා.

බුදුන් වදාල මාර්ගය – ඕඝ තරණය

“ඔබවහන්සේ කෙසේ නම්, ‘ඕඝ’ තරණය කළ සේක්‌ද?”
ඇවැත්නි, මම නොපිහිටමින්, වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළෙමි. ඇවැත්නි, මම යම්විටක පිහිටා සිටිම්ද, එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම්ද, එකල්හි ඉල්පයෙමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් ‘ඕඝය’ තරණය කළෙමි.

පහුර තමයි ධර්මය. ධර්මය පිලිබඳ දැනුමෙන් විතරක් බැහැ එගොඩ වෙන්න. ඒ කියන්නෙ පහුරෙන් විතරක් බැහැ. මෙතන නොකියවුන කොටස තමයි පහුර හසුරුවන දන්ඩ. ඔතන පහුර සැඩ පහරට දැම්මම දන්ඩ අවශ්‍ය වෙනව ගසාගෙන නොගොස් තරණය කරන්න. මොකද්ද මේ දන්ඩ? මොකද්ද දැඩි වැයම? මොකද්ද නොසැලී සිටීම සිටීම? වීර්යය වනාහි භාවනා ආදිය තුලින් උත්සාහ කිරීමයි. නොසැලී සිටීම යනු සීල වෘත තුලින් කරන නිරෝධය. ඔය දෙකම අතර මැද ඇත්තේ කුමක්ද? දැඩි වීර්යය හා නොසැලී සිටීම අතර අන්ත වලට නොවැටී ගමන් කිරීම මැද මාවත වේ. එක උදාහරනයක් ගත්තොත් සම්මා දිට්ඨි – කිසිම දෘෂ්ඨියකට නොපැමිනීම. අන්ත වලට නොවැටීම.
බුද්ධ දර්ශනයට පෙර සියලු මාර්ග වල භාවනාව තුලින් හෝ සීලවෘත තුලින් නිවන බලාපොරොත්තු විය. ඒකට කියන්නෙ අන්ත වලට වැටීම නොහොත් අත්තකිලමතානු/කාමසුකල්කිකානු යෝග. නිරෝධය හෝ අධික වීර්යය. බුදුන් මෙම අන්තයන්ගෙන් වෙන්වූ පසුයි නියම මාර්ගය දැක්කා කිව්වෙ. එම මාර්ගය තුල කරන්නෙක් කරවන්නෙක් නැත අන්ත නැත. ඇත්තේ පිරිසිදු දහම පමනි.